Scantek Engineering (Pvt) Ltd. සඳහා සහායකවරුන් (Helper ) අවශ්‍යයි!
ඔබත් ඉක්මනින් රැකියාවක් සොයන පුද්ගලයෙකු ද?
Location : බත්තරමුල්ල
කඩිනමින් බදවා ගැනීම්
සහායක / රියදුරු රැකියාව සමග සහායක (Helper )
• දින 15 කට වරක් වැටුප
• අතිකාල දීමනා
• ආහාර සඳහා වෙනම දීමනා / නවාතැන් පහසුව නොමිලේ
• වැඩිදුර විස්තර සදහා අප අමතන්න
0768267159
ෂෙහානා