samsung & other pone's වලට සපෝට් කරනවා. අලුතෙන් ෆෝන් එකක් ගන්න කෙනෙක්ට අලුතින් ගත්තොත්. මේක හය හත්දාහක් වෙනවා. මං මේක ඇරගෙන පොඩි කාලයයි. box with w45 charge 🔋🔌 කිසිම අවුලක් නැහැ මං ෆෝන් එකක් ගත්ත නිසයි දෙන්නේ. 👌🥰