Samsung Galaxy J6 (Used) – Excellent Condition
විස්තරය (Description):
*ඉතා හොඳින් පාවිච්චි කරන ලද Samsung Galaxy J6 ජංගම දුරකථනය ඉක්මනින් විකිණීමට ඇත.
*Display & Performance: Super AMOLED ඩිස්ප්ලේ එක 100% ක් පැහැදිලිව වැඩ. Touch, Camera, Fingerprint, Battery, Speakers සහ Network සියල්ලම කිසිදු දෝෂයකින් තොරව සුපිරියටම වැඩ කරයි.
*Condition Note: ඩිස්ප්ලේ එකේ චාජින් පෝට් එක පැත්තෙන් ඉතා සුළු ඉස්සීමක් ඇත. මෙය පාවිච්චියට හෝ Touch එකට කිසිදු බලපෑමක් නැත. (ඕන නම් කඩයකින් රු. 200-300 ක් දීලා Display Glue පාරක් දාලා අලවා ගන්න පුළුවන් සුළු දෙයක්).
*Body Condition: කොන් වල පමණක් සුළු වශයෙන් හීරුණු සලකුණු (Minor scratches) ඇත. වෙනත් ඩැමේජ් නැත.
*නොමිලේ හිමිවන අමතර දේවල් (Extras):
🛡️ Tempered Glass එක අලුතෙන්ම ගසා ඇත.
*📱 Back Cover එක නොමිලේ හිමිවේ (Cover එක දැමූ පසු කිසිම දෙයක් පෙනෙන්නේ නැත).
ගන්න කෙනෙකුට විශේෂයි:
*🔍 ගන්න කලින් පැමිණ කැමති වෙලාවක් හොඳටම චෙක් කරලා බලලා අරන් යන්න පුළුවන්.
*📱 Daily Use, WhatsApp, Facebook, YouTube සහ Online Class සඳහා ඉතාමත් සුදුසුයි. කිසිම අමතර වියදමක් නැතුව කෙළින්ම පාවිච්චි කරන්න පුළුවන්.