MONTHS 1 WEEKS 1 මේ ෆෝන් එක අරන් මාසයයි සතියයි සීරිමක්වත් නෑ ෆුල් පැක් ෆෝන් එක ෆෝන් එකට පිටින් ගත්ත චාජර් ඇඩැප්ටරෙ 8000 ක් වටින සහ බැක් කවර් එක ටෙන්පට් එක 🔋 බැටරි හෙල්ත් එක 100`/. යි.සීරිමක්වත් නෑ බොක්ස් එක තියෙනවා.අලුත්පිට වගේ.චාජරෙත් පෙට්ටි ඔක්කොම තියෙනවා . තව පෝන් එකටම ආපු දෙපැත්තම ටයිප් සී කේබල් එක තියෙනවා.RAM 6 යි වැඩිකරන්ඩ පුලුවන් RAM 8 දක්වා. STORAGE 128 යි. අලුත ගන්නවනම් රු.60000 කට කිට්ටුයි 58000 කට මම ගත්තෙත් .ඒත් චාගරයක් නෑ චාජර් කේබල් එක විතරයි මේකට මම පිටින් ගත්තු හොදම ඔරිජිනල්ම චාජරේ තියෙන්ව පෙට්ටිත් එක්ක 8000 කට ගත්තෙ මේ චාජරෙත් නිකන් ...
FREE - චාජර් ඇඩැප්ටර් එක ( චාජර් කේබල් එක ගහන බොක්ස් එක ) පිටින් ගත්තෙ පෝන් එකටම එන්නෑ.
FREE - බැක් කවර් පිටින් ගත්තෙ පෝන් එකටම එන්නෑ
FREE - ටෙම්පට් ග්ලාස් පෝන් එකටම එන්නෑ පිටින් ගත්තෙ.
FREE - ඉක්මනින්ම ෆෝන් එක ගන්නවනම් නොමිලයේ ඇපල් එයා පොඩ්ස් එකක් දෙනව අලුත්ම අලුත් පෙට්ටි පිටින් පැකින් කඩල සවුන්ඩ් කොලිටිය ඇහුව ටික විතරයි සවුන්ඩ් කොලිටි ගත්තෙ 8000 ට කන් පැලෙන්ඩ එනව කනෙ ගහන් ඉද්දිත් එලියට සද්දෙ ඇහෙනවා අලුත් පිට ගත්තෙ පොන් එක ගන්න කෙනාට දෙනව. මේ ඔක්කෝගෙම වටිනාකම වත් වෙනවා ඔයා අලුතින් ගන්නවනම්
පෝන් එක 58000 යි+චාජර් ඇඩප්ටරේ 8000 + ඇපල් එයර් පොඩ්ස් දෙක 8000 + ටෙම්පට් එකයි බැක් කවරෙයි 2800 යි.
එකතුව 76.800 යි මේ ඔක්කොම අලුතෙන් ගන්නවනම් මේ ඔක්කොම දෙනව මම 49.000 කට .. ඔගොල්ලො හිතනව ඇති මේකෙ ලෙඩක් ඇති මොකක් හරි ඒකනෙ මේ මෙච්චර අඩුවට දෙන්නෙ කියල ඇත්තටම ලෙඩ නෑ මම ඇපල් එක්ස් එකක් ගන්ඩ සල්ලි හොයනව ඉක්මන් එකෙන්ම තමා ගන්නෙ .
තව දෙයක් ඇපල් එක්ස් එකක් තියෙන කෙනෙක් ඉන්නවනම් මේ ෆෝන් එකයි මම දෙනව කියපු බඩුටිකයි මාරු කරනව APPELE X එකකට .
හේතුව මේ ෆෝන් එක විකුනන්ඩ ඇපල් එක්ස් එකක් ගන්ඩ ඔනෙ හින්ද මිසක් වෙන ලෙඩ නෑ ඉක්මන් එකේම ඇපල් එක්ස් එකක් තියෙනව 50000 කට.
මේ මොන දේ වුනත් වට්සැප් මැසේජ් එකක් දාල විස්තර අහන්ඩ . ෆෝන් එක සීරිමක් වත් නෑ ඕනෙ වෙලාවක මැසේජ් එකක් දාන්ඩ මේ නම්බර් දෙකෙන් එකකට හරි එකකින් රිප්ලයි පරක්කුනම් අනිකට හරි මැසේජ් එකක් දාන්ඩ ව්ඇට්ප් මැසේජ් එකක් දාල ඕනෙ විස්තරයක් දැනගන්ඩ.