📌 Job Vacancy – Sample Operator (JU Fashion, Karapitiya – Galle)
Position: Sample Operator
Employment: Full-Time
Location: JU Fashion, Karapitiya, Galle
Requirements:
• Minimum GCE O/L
• 5 years experience in sample sewing
• Good knowledge in sorting and preparing samples
• Ability to sew samples accurately
Salary: LKR 50,000+ (based on experience)
📞 If interested, please contact us.
📌 රැකියා අවස්ථාව – සෑම්පල් ඔපරේටර් (JU Fashion – කරපිටිය, ගාල්ල)
තනතුර: Sample Operator
සේවය: පූර්ණ කාලීන
පිහිටුම: JU Fashion, කරපිටිය, ගාල්ල
අවශ්‍යතා:
• අවම ඉගිල්ලීම GCE O/L
• අවුරුදු 5ක අත්දැකීම (Sample Sewing)
• සෑම්පල් සකස් කිරීම හා වර්ග කිරීම පිළිබඳ හොඳ දැනුම
• සෑම්පල් මැසීමට හැකියාව
වැටුප: රු. 50,000 ඉඳගෙන ඉහළට (අත්දැකීම අනුව)