කාර්යබහුල දිවිපෙවතක් ගෙවන හෝ විදෙස් ගත ඔබගේ සමීපතමයන් සඳහා රැකවරණය සැලසීමට, රැක බලාගැනීමට කිසිවෙකු නැතිද?එන්න අප වෙත...
🎀🎀ඔවුන් ආදරයෙන් රැකබලා ගැනීමට අපට හැකියි.. ❤❤
• කෙටි කාලීන හා දීර්ඝ කාලීන රැකවරණ පහසුකම්
•හදිසි රෝහල්ගත කිරීමකදී අවශ්‍ය පහසුකම් සැපයීම
•මසකට වරක් වෛද්‍යවරයකු පැමිණ පරීක්ෂා කිරීම
•සෞඛ්‍යය සම්පන්න පූර්ණ පෝෂණ ගුණයෙන් යුතු ආහාර
•පුස්තකාල පහසුකම්
•නේවාසිකව තමන්ගේ වැඩ කටයුතු තනිව කර ගැනීමට නොහැකි විට (bed patient) ඔවුන්ව රැක බලා ගැනීම අප විසින්ම සිදු කරයි.
•අසනීප තත්ත්වයක් ඇති අයට පිරිසිදු කිරීම් කටයුතු සදහා උණු ජල (hot water) පහසුකම් ලැබේ.
• ආගමික වැඩ සටහන්
උදා:
⭕මසකට වරක් කලුතර බෝධීන් වහන්සේ වැද පුදා ගැනීමට යාම
⭕පොහොය දිනයේ ස්වාමීන් වහන්සේ නමක් නිවසට වැඩමවීම..
ආදී ලෙස අනිකුත් ආගම් වල අම්මලාට තාත්තලාට ද සේවා සැපයීම..