Salesman job vacancy Kadawatha
– මෝටර් රථ සඳහා සේවා සපයන වසර 24ක අභිමානවත් කිරිතිනාමයක් රඳවාගත් ලංකාවේ ප්‍රධාන පෙළේ , මෝටර් රථ සඳහා සේවා සපයන චාමර මෝටර්ස් සහ ස්ටිකර් (පුද්) සමාගම සඳහා අලෙවිකරුවන් ( කඩවත ශාඛාව )බඳවා ගනු ලැබේ.
පහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් කඩිනමින් බදවා ගැනේ.
> අලෙවි ක්ෂේත්රයේ වසර 03ක පළපුරුද්ද තිබිම හා මෝටර් රථ උපාංග පිළිබඳ දැනුමක් තිබිම අමතර සුදුසුකම් ලෙස සැලකේ.
> අපොස සා/පෙළ සමත් වීම
> කාන්තා අයදුම්කරුවන් ගම්පහ අවට පදිංචිකරුවන් වඩා යෝග්‍යය වේ.
අදම අයදුම් කරන්න.
Email – info.hrchamarasticker@gmail.com
Whatsapp 0715444111
+++ අමතන්න 0715444111 (මානව සම්පත් කළමණාකාර)