Sales Representatives– Navoda Food Products
Navoda Food Products, අපගේ ආයතනය සමග කැපවීමෙන් වැඩ කළ හැකි අලෙවි නිලධාරීන් හොරණ අවටින් බඳවා ගනු ලැබේ.
වැටුප: රු. 65,000 – 100,000
රැකියා වගකීම්
* දෛනික අලෙවි කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම.
* නව වෙළඳසැල් හඳුනාගෙන ආයතනයේ නිෂ්පාදන පාරිභෝගිකයින්ට හඳුන්වා දීම.
* පවතින පාරිභෝගිකයන් සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම.
* ඇණවුම් ලබාගෙන අලෙවිය වර්ධනය කිරීම.
හොරණ අවටින් විශේෂයි.