පළකර ඇත්තේ
Saman Shelton
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Navoda Food Products , ආහාර ආශ්රිත නිශ්පාදන ආයතනය සමඟ ඔබගේ වෘත්තීය ජීවිතයට නව ආරම්භයක් ලබා ගන්න!
📢 රැකියා අවස්ථා – අලෙවි නිලධාරීන් (Sales Representative)
🏢 Navoda Food Products ආයතනය සඳහා උද්යෝගිමත්, කැපවීමෙන් යුත් සහ ප්‍රතිඵල මූලික කරගත් අලෙවි නිලධාරීන් බඳවා ගනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්
✔ අ.පො.ස. (සා/පෙළ, උ/පෙල) සමත් වීම
✔ විකුණුම් ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම විශේෂ සුදුසුකමකි
✔ හොඳ සන්නිවේදන හා සාකච්ඡා කිරීමේ හැකියාව
✔ පාරිභෝගික සබඳතා ගොඩනඟා ගැනීමේ හැකියාව
✔ යතුරුපැදියක් සහ වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම විශේෂ වාසියකි
✔හොරණ අවටින් විශේෂයි
රැකියා වගකීම්
✅ නව පාරිභෝගිකයින් හඳුනාගෙන ව්‍යාපාරික සබඳතා ගොඩනැගීම
✅සුපිරි වෙළෙඳසැල් ජාල සදහා ඇණවුම් භාරගැනීම හා බෙදාහැරීම
✅ නිෂ්පාදන ප්‍රවර්ධනය සහ ඇණවුම් ලබා ගැනීම
✅ පවතින පාරිභෝගිකයින් සමඟ සබඳතා පවත්වාගෙන යාම
✅ මාසික විකුණුම් ඉලක්ක සපුරාලීම
💰 ආකර්ෂණීය වැටුප + කොමිස්
📍 සේවා ප්‍රදේශය: හොරණ හා ඒ අවට
📞 වැඩි විස්තර සඳහා: 0772174075
Navoda Food Products සමඟ ඔබගේ සාර්ථක අනාගතය ගොඩනඟා ගන්න! 🚀



