# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Sales Representative
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
• අපි බලාපොරොත්තු වන්නේ භාණ්ඩ විකිණීම සම්බන්දව අත්දැකීම් ඇති දක්ෂ, බුදිධිමත් සහ උද්යෝගිමත් දිවයින පුරා සිටින තරුණයන්ය.
ඔබ ගණිතය සහ ඉංග්‍රීසි විශයන් සඳහා සම්මාන සාමාර්ථයක් හෝ ඉහළ සුදුසුකම් සහිතව සාමාන්‍ය පෙළ සමත් වීම සහ උසස් පෙළ සමත් වී තිබීම.
• FMCG අලෙවියේ අත්දැකීම් තිබීම හා විශිෂ්ඨ කාර්යසාධනයක් සහිත අයකු වීම.
• සුවීශේෂි පෞර්ෂයෙන් හෙබි, ක්‍රීඩා පසුබිමක් සහිත සහ විකුණුම් ක්ෂේත්රයේ වෘත්තීය ජිවිතයකට කැමැත්ත ඇති අයෙකු වීම ඇති මූලික සුදුසුකම් ලෙස සැලකේ.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය :0112 853 804
0112 853 805
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය :hr@dreamroncosmetics.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය :හරුමි හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම, නො.663/1, වැව පාර, බොරලැස්ගමුව.