දිවයිනේ ප්රමුඛතම ආහාර නිෂ්පාදන ආයතනයක් වන සුරසලංකා පුද්ගලික සමාගම සමග එක්වීමට තරුණ ඔබට අවස්ථාවක්..
**අවම සුදුසුකම්,**
*ආ.පො.ස සා/පෙළ විභාගයට පෙනී සිටීම
* අවම වසරක සේවා පළපුරුද්දක් තිබීම
* වයස අවු.18-30 අතර අයකු වීම
***අපෙන් ඔබට,***
** සුහදශීලි වැඩ පරිසරයක්
** ඔබේ වෘත්තීය ජීවිතය දියුණුව සහ ඉදිරියට යාමට අවස්ථාවක්
** ඔබේ කුසලතා පුහුණු කිරීමේ සහ අඛණ්ඩ අභිවෘද්ධිය
**EPF/ ETF, Incentive අමතර දීමනා සහ විශේෂ දීමනා රැසක් සමග ආකර්ෂණීය වැටුප් පැකේජයන්
Surasa Lanka Pvt Ltd
No. 183/2, Ruppagoda Road,
Gonahena, Kadawatha