අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
ගෘහ විදුලි උපකරණ ජංගම දුරකථන ගෙන්වා බෙදා හරින අප ආයතනයේ පහසු ගෙවීමේ අංශයේ අලෙවි සහ මුදල් එකතු කිරීමේ තනතුරු සදහා පුරප්පාඩු !!!
# 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】වයස අවුරුදු 18-30 අතර
【~】වලංගු යතුරුපැදි බලපත්‍රය
【~】යතුරුපැදියක් තිබීම අමතර සුදුසුකමක් වේ.
# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】 මූලික වැටුප-30000-45000/= අතර-(වැටුප් සාකච්ඡා කර ගත හැක-සියලු දීමනා සමග 75000-125000/= අතර ආදායමක්)
【~】ඉහළ කොමිස් සහ බෝනස්
【~】පැමිණීමේ දීමනා.
【~】යතුරුපැදි දීමනා.
【~】දුරකථන දිමනා
【~】නොමිලේ ඉන්ධන
【~】EPF / ETF සමග ස්ථීර රැකියා අවස්ථා
වැඩ කරන වේලාවන්:-
සඳුදා සිට සෙනසුරාදා දක්වා - 8.30 am සිට 5.30 pm දක්වා
නිවාඩු දින:-ඉරිදා / පෝය / වෙළඳ
සුහද සහයෝගී පරිසරයක්, වෘත්තීය වර්ධනයට අවස්ථා
ආකර්ෂණීය වැටුප් සහිතව ක්ෂේත්රයේ ඉහලටම යාමට අවස්ථා.
# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය
ඔබගේ අයදුම්පත WhatsApp හරහා [දුරකථන අංකය-0777544755 ] වෙත යොමු කරන්න.
සම්මුඛ පරීක්ෂණ සදහා විමසීම් - 0717202697-0777544755
Vacancy for Sales and Collection officers in the Easy Payment Section of Our Company, Which Imports and Distributes Home Appliances and Mobile Phones!
# 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒:
【~】Age between 18-30 years
【~】Valid motorbike license
【~】Having a motorbike is an added advantage
# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒:
【~】Basic salary - Between Rs. 30,000 - 45,000 /= (Salary can be negotiated - Income between Rs. 75,000 - 125,000 /= including all allowances)
【~】High commission and bonus
【~】Attendance allowance
【~】Motorbike allowance
【~】Phone allowance
【~】Free fuel
【~】Permanent employment with EPF / ETF.
Working Hours:
Monday to Saturday: 8:30 AM - 5:30 PM
Holidays: Sundays, Poya Days, and Mercantile Holidays
A friendly and cooperative environment, opportunities for professional development
Attractive salary and opportunities to climb to the top of the field.
# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 :
Send your application via WhatsApp to [Phone number - 0777544755].
For interview inquiries - 0717202697-0777544755