ඖෂධ අලෙවි නියෝජිත (Sales Representative) - ගම්පහ සහ කොළඹ
ඖෂධ බෙදා හැරිමේ හා ඖෂධ ශාලා ජාලයක් (ෆාමසිහල්/ඔසුසැල්) පවත්වාගෙන යන අප ආයතනය සදහා ඉහත පුරප්පාඩුව පවතී.
ඔබ උසස් පෙළ සමත්, වයස අවුරුදු 30ට අඩු, ක්ෂේත්රය පිළිබද වසරක සේවා පළපුරුද්දක් සහිත ගම්පහ සහ කොළඹ අවට පදිංචි අයකු නම් අදම ඔබේ අයදුම්පත careers@carepharma.lk විද්යුත් ලිපිනය හරහා අප වෙත යොමු කරන්න. පළපුරුද්ද හා සුදුසුකම් මත වැටුප් තීරණය කෙරේ.
වැඩි විස්තර සඳහා 034-3144869/034-2262862/077-1642582 හරහා අප සමග සම්බන්ධ වන්න.
Company Address;
Care Pharmaceuticals (Pvt) Ltd,
No:01, Katuhenawaththa,
Rathnapura Rd, Munagama,
Horana.
www.carepharma.lk