අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Sales Representatives / Executives
Are you passionate about sales and customer service? Join our dynamic A/C Department and be part of a winning team that brings comfort and innovation to our customers!
Key Responsibilities:
Promote and sell air conditioning products to customers and dealers.
Build and maintain strong customer relationships.
Achieve monthly sales targets and contribute to department goals.
Provide excellent after-sales support and ensure customer satisfaction.
Stay updated on product features, market trends, and competitor activities.
Requirements:
G.C.E. O/L or A/L qualification.
Minimum 1–2 years of experience in sales (experience in A/C or home appliance sales will be an added advantage).
Strong communication and negotiation skills.
Passion for achieving targets and delivering results.
A valid riding license would be an added benefit.
අලෙවි නියෝජිත/ විධායක
ඔබට විකුණුම් හා පාරිභෝගික සේවයේ පළපුරුද්දක් තිබේද ?. අපගේ වායු සමීකරණ දෙපාර්තමේන්තුව සමග එකතුවී ජයග්රහයේ කණ්ඩායමක කොටස්කරුවෙකු වන්න.
ප්‍රධාන වගකීම්
▪︎ පාරිභෝගිකයන්ට හා අලෙවිකරුවන්ට වායු සමීකරණ ප්‍රවර්ධනය කිරීම
▪︎ ශක්තිමත් පාරිභෝගික සබඳතා ගොඩනගා ගැනීම
▪︎ මාසික විකුණුම් ඉලක්ක සපුරා ගැනීම
▪︎ අලවියෙන් පසු පාරිභෝගික සහාය ලබාදීම
▪︎ වෙළඳපල පිළිබඳ හොඳ අවබෝධයක් තිබීම
සපුරාලිය යුතු සුදුසුකම්
▪︎ අපොස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත් වී තිබීම
▪︎ වසරකට වැඩි කාලයක් අලෙවි ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම ( AC හා ගෘහ උපකරණ අලෙවිය පිළිබඳ පලපුරුද්ද අමතර සුදුසුකමකි)
▪︎ මනා සන්නිවේදන කුසලතාවයක් සහ ඉලක්ක සපුරා ගැනීමේ ආශාව
▪︎ වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අමතර වාසියකි
අයදුම් කිරීමට ,
WhatsApp : 070 5722 552

