දිවයින පුරා මෝටර් රථ අමතර කොටස් බෙදාහැරීමේ කොලඹ පිහිටි ආයතනයකට වයස 25ත් 35ත් අතර පුහුණු නුපුහුණු වෙළඳ නියෝජිතයින් (Sales representative) දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් අවශ්‍යයි
සුදුසුකම් ---
*සාමාන්‍ය පෙළ ගණිත හා වාණිජ විෂයන්ට සාමාන්‍ය සාමාර්ථයක් හෝ තිබීම
*බාහිර කරදරයන්ගෙන් තොරව පිටපලාත් වල කෙටිකාලීනව නැවතී සේවය කිරීමේ හැකියාව තිබීම..
*Smart phone, Tab යන්ත්‍ර භාවිතය සම්බන්ධ දැනුම හා හුරුව තිබීම..
*රියදුරු බලපත්‍ර තිබීම (යතුරු පැදි, මෝටර් රථ)
*යතුරු පැදියක් හෝ කුඩා මෝටර් රථයක් හිමි අයෙක් නම් විශේෂයි..
ආධුනික අයෙකුනම්, මනා පුහුණුවක් ලබාදී අලෙවි කටයුතු සඳහා යොමු කරනු ලැබේ...අලෙවි කටයුතු සිදුකිරීමට යාමේදී අවශ්‍ය ප්‍රවාහන, ඉඳුම් හිටුම්, ආහාර සඳහා bata ඇතුළු පහසුකම් ලබාදෙනු ලැබේ..
වැටුප්, දීමනා හා කොමිස් මුදල් ඇතුළුව.... ඉහළ ආදායමක් ලබාගත හැක.
අයදුම් පත් යොමු කරන්න
WhatsApp : 0710500166 (WhatsApp Chat ඒකේ RP04 ලෙස සදහන් කර එවන්න.)
Email : recruit.sparts2018@gmail.com