Sunglow Enterprises (pvt) Ltd අප ආයතනයේ අලෙවිකරුවන් බඳවා ගැනීම සිදුකරයි.
වයස 25ත් 50ත් අතර පිරිමි
මුලික වැටුප 35000/- ත් සමග, 100000/- වැටුපක් ලබා ගත හැක.
EPF සහ ETF රක්ෂණ ආවරණයක් හිමිය.
ගෘහ විදුලි උපකරණ සහ දුරකථන හා එහි උපාංග විකිණීම සම්බන්ධව පලපුරුදු අයට විශේෂ අවස්ථාවක්
මෝටර් සයිකල්, ත්රීවිල් ඇතුළු සැහැල්ලු වාහන බලපත්ර තිබීම අනිවාර්ය වේ. 0753333326