අපගේ ආයතනයේ නිශ්පාදන (කොත්තු රොටි, තෙත සහල් පිටි , ඉදිආප්ප පිටි) බෙදා හැරීම සදහා පුහුණු නුපුහුණු අලෙවි සේවකයින් (Sales Rep) අවශ්‍යයි. හොරණ,බැල්ලපිටිය අවටින් විශේෂයි.