විකුණුම්කරුවෙකු (SALES PERSON) ලෙස පෑලියගොඩ පිහිටි යාන්ත්රික සහ වායු සමීකරණ උපාංග නිෂ්පාදනය සිදු කරන අප ආයතනයට නිදහස් හා කොමිස් පදනම මත, මනා අවබෝධයක් සහ පළපුරුද්දක් ඇති පිරිමි අපේක්ෂකයෙකු අපගේ කණ්ඩායමට බඳවා ගනු ලැබේ.
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් ආකාරයෙන් අයදුම් කරන්න.
📳 දුරකථන අංක : 077 - 7733654 / 071-2729259
📧 ඊ-මේල් ලිපිනය :
sebimeng@gmail.com
** SALES PERSON **
we are looking for a mechanical and air conditioning company in peliyagoda.
On a freelance and commission basis, we are looking for male candidate to join our team as a Sales Person.
For more details, Please Contact 077 - 77 33654 / 071 - 27 29 259 or apply directly via Send Your CV to sebimeng@gmail.com
Sebim Engineering & Supplies (pvt) Ltd
No:55, Dutugemunu Mawatha,
Peliyagoda.