💼 තනතුර : අලෙවි නිලධාරීන්
=======================
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස සා/පෙළ හෝ අ.පො.ස උ/පෙළ සමත් වීම
【~】✪ පරිගණක හා ඉංග්‍රීසි සාක්ෂරතාවය
【~】✪ කණ්ඩායම් හැඟීම් හා මනා පෞරුෂත්වයකින් යුක්ත වීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වර්තමාන හා අනාගත පාරිභෝගිකයින් සමඟ මනා සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම
【~】✪ බෙදාහැරීමේ ක්‍රියාවලීන් පුළුල් කර ගනිමින් වෙළඳ සන්නාමය ප්‍රවර්ධනය කිරීම
【~】✪ ඇට්ලස් නිෂ්පාදන ගැනුම්කරුවන් වෙත බෙදාහැරීම සහ ආයතනයේ අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වයන් සමඟ සම්බන්ධීකරණ කටයුතු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඔබගේ අයදුම්පත 074 1725710 / 077 182 0388 අංකයට WhatsApp කරන්න.
📳 දුරකථන අංකය : 074 1725710 / 077 182 0388
📧 ඊ-මේල් ලිපිනය : careers@atlasaxilla.com
📪 ලිපිනය :
Atlas (HEXAS හි අනුබද්ධිත ආයතනයක්)
ශ්‍රී ලංකාව
(සම්මානය: BEST EMPLOYER BRAND AWARDS 2024)