නුගේගොඩ පිහිටි පුද්ගලික ආයතනයක් එහි දීපව්‍යාප්ත ශාබා ජාලය සඳහා පහත සඳහන් තනතුරු වලට සුදුසුකම් ලත් හෝ නොලත් අයවලුන්ගෙන් අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදුකෙරේ.
Sales executives
> තෝරාගනු ලබන අයදුම්කරුවන් පමණක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබේ.
> පාසල් හැර ගිය අය සදහාද අයදුම් කල හැකිය
> එම සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගනු ලබන්නන් හට තනතුරට අදාලව ආකර්ෂණීය වැටුප් හා දීමනා ද හිමිවේ.
සියලු අයදුම්පත් Whatsapp මගින් පමණක් 0744121905 අංකය වෙත යොමුකල යුතුවේ