About the role
Sales Executives (Male / Female) – Airport, Katunayake
කටුණායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තුල පිහිටි ගෘහ විදුලි උපකරණ ප්රදර්ශනාගාරයක් සඳහා භාණ්ඩ අලෙවියෙහි දක්ෂ පළපුරුදු කාන්තා / පිරිමි අලෙවි විධායකයන් (Sales Executives) බඳවා ගනු ලබයි.
ඔබේ දක්ෂතාවය මත මසකට රු. ලක්ෂ පහකට (රු. 500,000/-) වඩා පහසුවෙන් ඉපයිය හැක.
සුදුසුකම්
- වසය අවුරුදු 20ත් 45ත් අතර වීම.
- වැඩමුරක්රමයට සේවය කල හැකිවීම.
- විකුණුම් ඉලක්කය සපුරා ගැනීම.
වැටුප
සියළු දීමනා සහිතව මාසිකව රු.35,000/- + වෙළඳ කොමිස් (ඔබේ දක්ෂතාවය මත මසකට රු. ලක්ෂ පහකට (රු.500.000/-) වඩා පහසුවෙන් ඉපයිය හැක.
මෙම තනතුර සඳහා අයදුම් කිරීමට හා වැඩිවිස්තර දැන ගැනීම සඳහා අප අමතන්න
විමසීම - ගයාන් මහතා
දුරකථන අංකය - 0777462518