අලෙවිකරණ විධායක නිලධාරීන් අවශ්‍යයි!
ඔබේ අලෙවිකරණ කුසලතා සඳහා නව අවස්ථාවක්!
Packaging Asia (Pvt) Ltd නව අත්දැකීම්, වර්ධන අවස්ථා සහ ආකර්ශනීය වැටුප් පැකේජයක් සඳහා අප හා එක්වන්න!
පළපුරුද්ද සහ සුදුසුකම්
• අලෙවිකරණ හෝ අදාළ ක්ෂේත්රයේ අත්දැකීම් ඇති හෝ රහිත වයස අවුරුදු 18-45 අතර විය යුතුය.
• ගනුදෙනුකරුවන් සමඟ ධනාත්මක සම්බන්ධතාවයක් පවත්වා ගන්න
• නිෂ්පාදන සහ සේවා ආකර්ශනීය ඉදිරිපත් කිරීමක් සපයන්න.
• වැඩ කරන දින - සඳුදා සිට සෙනසුරාදා දක්වා.
ඔබගේ CV එක අපට එවන්න.
PACKAGING ASIA (PVT) LTD
අංක 17, ඇවරිහේන පාර,
කිරුලපන,
කොළඹ 05.
විද්‍යුත් තැපෑල: papl@paplltd.com | දුරකථන: 076-0957777 / 0760957788