WE ARE HIRING – SALES EXECUTIVES
Ceylon Brushtech (Pvt) Ltd, a fast-growing Trading & Manufacturing Company based in Homagama, is expanding its local sales operations.
We are looking for energetic, self-motivated Sales Executives to strengthen our team.
▪️Position: Field Sales Executive / Salesman
▪️Location: Western Province
Full-Time
Key Responsibilities
• Promote and sell our range of Home products.
• Build and maintain strong customer relationships.
• Achieve monthly sales targets.
• Handle field visits and territory sales operations.
Requirements
• Male/Female candidates from Homagama area preferred.
• Valid riding license is essential.
• Experience in sales/field sales will be an added advantage.
• Good communication and negotiation skills.
• Ability to work independently and meet targets.
What We Offer
• Attractive basic salary + travel allowance.
• Higher Sales based incentives on performance.
• Career growth opportunities in a rapidly expanding company.
👉 How to Apply
Send your CV to ceylonbrusht@gmail.com
Or WhatsApp: 0715341827
Join us and be a part of a growing Sri Lankan brand!
අලෙවි විධායකවරු (Sales Executives)
හෝමාගම පදනම් කරගත්, Ceylon Brushtech (Pvt) Ltd, අපි අපගේ දේශීය විකුණුම් මෙහෙයුම
පුළුල් කරන අතර, අපගේ කණ්ඩායම ශක්තිමත් කිරීම සඳහා ජවසම්පන්න, ස්වයං-අභිප්‍රේරිත අලෙවි විධායකවරුන් සොයමින් සිටිමු.
▪️තනතුර: ක්ෂේත්‍ර අලෙවි විධායක / අලෙවි නියෝජිත (Field Sales Executive)
▪️ස්ථානය : බස්නාහිර පලාත තුල
පූර්ණ කාලීන (Full-Time)
ප්‍රධාන වගකීම්
• අපගේ ගෘහ නිෂ්පාදන පරාසය ප්‍රවර්ධනය කිරීම සහ විකිණීම.
• ශක්තිමත් පාරිභෝගික සබඳතා ගොඩනැගීම සහ පවත්වාගෙන යාම.
• මාසික විකුණුම් ඉලක්ක සපුරා ගැනීම.
• ක්ෂේත්‍ර චාරිකා සහ විකුණුම් මෙහෙයුම් හැසිරවීම.
අවශ්‍යතා
•හෝමාගම ප්‍රදේශයේ පිරිමි/ගැහැණු අපේක්ෂකයින්ට විශේෂ අවධානය
• වලංගු යතුරුපැදි බලපත්‍රයක් අත්‍යවශ්‍යයි.
• විකුණුම්/ ක්ෂේත්‍ර අලෙවි පිළිබද පළපුරුද්ද.
• හොද සන්නිවේදන සහ සාකච්ඡා කිරීමේ හැකියාව.
• ස්වාධීනව වැඩ කිරීමේ සහ ඉලක්ක සපුරා ගැනීමේ හැකියාව.
අපෙන් ඔබට
• ආකර්ෂණීය මූලික වැටුපක් + ගමන් දීමනා.
• ක්‍රියාකාරීත්වය මත ඉහළ දිරි දීමනා (High Incentives).
• වේගයෙන් ව්‍යාප්ත වන සමාගමක වෘත්තීය වර්ධන අවස්ථා
👉අයදුම් කරන ආකාරය
ඔබගේ CV එක පහත විද්‍යුත් තැපෑලට යොමු කරන්න. ceylonbrusht@gmail.com
WhatsApp කරන්න: 071 534 1827
✨️ අප හා එක්වී වර්ධනය වන ශ්‍රී ලාංකේය සන්නාමයක කොටස්කරුවෙකු වන්න!
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
