මහරගම, පමුණුව පාරේ නිමි ඇදුම් තොග වෙළදසැලකට වෙළද සේවිකාවන් අවශ්‍යයි.
* අවු: 18 - 35 අතර
* දක්ෂතාවය මත ඉහළ වැටුප්
* උදෑසන ආහාරය සහ දිවා ආහාරය නොමිලේ ලබාදේ
අමතන්න - 0777 - 168030 / 071 - 9406991