ගිණුම්කරණ සහායක (Accounts Assistant)
=================================
අපගේ ආයතනයේ වර්ධනය වෙමින් පවතින මූල්‍ය අංශයට එක්වීමට උද්යෝගිමත්, කාර්යක්ෂම ගිණුම්කරණ සහායකවරියක් සොයනු ලැබේ.
✅ සුදුසුකම්:
* අ.පො.ස (උසස් පෙළ) වාණිජ අංශයෙන් සමත්ව තිබීම.
* AAT හෝ චාටර්ඩ් (CA) අර්ධ සුදුසුකම් සපුරා තිබීම අමතර වාසියකි.
* QuickBooks හෝ වෙනත් ගිණුම්කරණ මෘදුකාංග පිළිබඳ මූලික දැනුම.
* Microsoft Excel භාවිතය පිළිබඳ මනා පළපුරුද්ද.
* අදාළ ක්ෂේත්රයේ වසර 1කට නොඅඩු පළපුරුද්ද .
📋 වගකීම්:
* දෛනික ගනුදෙනු ලේඛනගත කිරීම (Data Entry).
* ඉන්වොයිස් (Invoicing) සහ ගෙවීම් පරීක්ෂා කිරීම.
* බැංකු සැසඳුම් (Bank Reconciliation) සිදු කිරීම.
* ලිපිගොනු ක්‍රමවත්ව පවත්වාගෙන යාම.
💰 ප්රතිලාභ:
* ආකර්ශනීය වැටුප් පැකේජයක්.
* සුහදශීලී සේවා පරිසරය.
* වෘත්තීය දියුණුව සඳහා මගපෙන්වීම්.
- අයදුම් කළ යුතු ආකාරය: ඔබේ ජීව දත්ත පත්‍රිකාව (CV) පහත WhatsApp අංකයට යොමු කරන්න.
077 - 569 5647
අමතන්න - 077 - 004 3346