✨🎯 රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින ඔබට හොඳම අවස්ථාවක්!
🏢 නිට්ටඹුව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ප්‍රදර්ශනාගාරයක Sales Assistant තනතුරට බඳවා ගැනීම් සිදු කෙරේ.
📌 සුදුසුකම්
✅ වයස අවුරුදු 18 – 35 අතර විය යුතුය
✅ සාමාන්‍ය පෙළ (O/L) විභාගයට පෙනී සිටි අය
✅ පුහුණු / නුපුහුණු දෙපාර්ශවයටම
✅️ ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය
✅ පාරිභෝගිකයන් සමඟ සුහදශීලීව කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතුය
✅ පළපුරුද්දක් තිබේ නම් වාසිදායක වේ
💰 සරිලන සහ ආකර්ෂණීය වැටුපක්
🤝 ආරක්ෂිත හා සුහදශීලී සේවා පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න
☎️ 074 124 3099
☎️ 074 149 7970
📲 ඔබගේ අයදුම්පත අදම WhatsApp කරන්න
📩 076 966 4065