වෙළද සහයක/වෙළද සහයිකා
සුදුසුකම්
*අධ්‍යාපන සුදුකම් අවශ්‍ය නොවේ.
*ආබාධිත නොවිය යුතුය.
*වගකීමෙන් වැඩ කිරීමේ හැකියාව
*අවුරුදු -20-40
*පළපුරුද්ද තිබීම
අමතර සුදුසුකමකි
අලෙවිසැල්වල වැඩ කල යුතුය
*නැවති සේවය කිරිම අනිවාර්ය නොවේ"
*දැන්වීමේ සදහන් වැටුප ගෙවනු ලැබේ
*නවාතැන් පහසුකම් සම්පූර්ණයෙන් නොමිලේ
*EPF/ETF හිමි වේ
*ආහාර සදහා දිනකට රු 90 යි"
පැය 12
මසකට දින 5 යි/එකවර ගත හැක