මහරගම සහ පානදුර පිහිටි අප උකස් ආයතන සඳහා වෙළඳ සේවක / සේවිකාවන්
කඩිනමින් අවශ්‍යයි.
* පළපුරුද්ද අවශ්‍ය නොවේ. (ආධුනිකයින් සඳහා ද අයදුම්කළ හැක)
* පාසැල් හැරගිය අයටද අයදුම් කළහැක
* වයස අවු: 18 - 35 අතර වීම
* අ.පො.ස සා/පෙළ පෙනී සිටීම
* දිනපතා පෙ.ව. 8.00 - ප.ව. 7.00 (ප.ව. 5.00 පසු අතිකාල දීමනා)
* මාස 3 කට පසු වැටුප් වර්ධක සහ දීමනා (ETF / EPF ඇතුළු)
* පෝය සහ තවත් දින 4 නිවාඩු
අයදුම් කළ යුතු ආකාරය (ඇමතුම්)
- මහරගම ශාඛාව - 071-1808005 / 076-1577756
- පානදුර ශාඛාව - 070-5123124 / 038-2221717
සම්මුඛ පරීක්ෂණ (සඳුදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 10.00 සිට සවස 3.00 දක්වා)
නො: 172, හයිලෙවල් පාර, මහරගම