අප ශ්‍රී ලංකාවේ පිළිගත් ග්රන්ථ ප්‍රකාශන ආයතනයකි. ව්‍යාපාර ප්‍රවර්ධනය සදහා සහය විය හැකි තරුණ කාර්යක්ෂම විකුණුම් සහයකයන්ගේ සේවය අප වෙත අවශ්‍ය වී ඇත.
අවම සුදුසුකම්:-
-වයස අවුරුදු 28 ට අඩු විය යුතුය
-අ.පො.ස උසස් පෙළ සමත් වී තිබිය යුතුය
-මූලික පරිඝණක දැනුම අනිවාර්ය වේ
-වෘත්තීය පළපුරුද්ද විශේෂ සුදුසුකමක් වේ - අත්‍යවශ්‍ය නොවේ
-ඉංග්‍රීසි භාෂාව පිළිබද සාමාන්‍ය දැනුම අමතර සුදුසුකමක් ලෙස සැලකේ
-කොළඹ අවට පදිංචිකරුවන් වීම අනිවාර්ය වේ.
අයදුම් කරන ආකාරය :- සතියේ දිනවල පෙ.ව 10 සිට ප.ව 4 අතර කාලය තුළ (සතියේ දිනයන්හි පමණක්) පරීක්ෂණ සදහා පහත ලිපිනයේ ඇති අප කාර්යාලයට පැමිණෙන්න. ඔබගෙ අයදුම් පත්‍රය sooriyabooks.lk@gmail.com වෙත යොමු කරන්න.
වැඩි විස්තර සදහා විමසීම් - 0112693607