CCTV VISION LANKA
📢 අපේ ආයතනයේ පානදුර ශාඛාවේ ඇතුළේ වැඩ කිරිම සදහා පුහුණු / නොපුහුණු අලවි නියෝජිතයන් (Sales) බදවා ගැනේ.
📍පානදුර, මොරටුව අවටින්
⭕ සුදුසුකම්
🔘 වයස අවුරුදු 20 - 30 අතර
🔘 පරිගණක දැනුම අනිවාර්ය වේ.
⭕️Location - No: 215 Siril jans mawatha (Hirana road), Panadura.
⭕️Basic salary 40,000 + commission (හැකියාව සහ කැපවීම මත ඉදිරියේදී පඩි වැඩි කරනු ඇත)
(Without accommodation and Food)
⭕️Working hours - 9am to 6pm
⭕️සතියකට දින එකහමාරක් නිවාඩු
⭕️ඔබගේ හැකියාවන් මත ඉදිරියේදී වැටුප් වැඩිවනු ඇත.
❌වැඩිදුර විස්තර ලබා ගැනීම සහා සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් වෙන් කරවා ගැනීමට පහත අංක ඔස්සේ සම්බන්ධ වන්න...
ඔබගේ CV එක whatsup ඔස්සේ අප වෙත එවන්න..
📌 0717812383