සාරී වෙළද ආයතනයකට වයස අවුරුදු 18-30 අතර වෙළද සේවිකාවන් ( කාන්තා ) පුහුණු /නුපුහුණු කොළඹ අවටින් ඉක්මනින් ඕන කර තිබේ.
රාජකාරි වේලාවන් :
සදුදා - සෙනසුරාදා : 9.30am - 7pm
ඉරිදා : 9.30am - 5pm
සතියට එක් දිනක් නිවාඩු ලබා දෙනු ලැබේ.
වැටුප : Rs 38,000/= - Rs.40,000/- (OT සමඟ)
+ Commission
+ EPF /ETF
පළපුරුද්ද මත වැටුප් සාකච්චා කල හැක.
G.C.E. සාමාන්‍ය පෙළ දක්වා උගත්
විමසන්න
0777 746940
ONIMKA GALLERY (Pvt) Ltd,
No:178, Bauddhaloka Mawatha,
Colombo-04