Sales Assistant ( Male / Female ) Job Vacancy in Colombo 05
ක්‍රීඩා භාණ්ඩ අලෙවි ආයතනයක් සදහා වෙළඳ සහයක/ සහකාරිවරියෙකු අවශ්‍යයි.(Male/Female )
> ආයතනයේ නම – SPORTS WORLD
> වයස 18 ට වැඩි
> ප්‍රදේශය – කොළඹ අවටින් විශේෂයි.
> වැටුප සාකච්ඡා කරගත හැක.
වැඩි විස්තර සඳහා ඇමතුම් ලබාදිය යුතු දුරකථන අංකය – 0777807806
Email Address – sportsworld.colombo5@gmail.com