හෝමාගම සුපිරි වෙළඳසැලක් සඳහා. පුහුණු නුපුහුනු වෙළඳ සහයකින් බඳවා ගනු ලැබේ.
දීමනා
රු.50000 අරම්භක වැටුප්
ආහාර පාන නොමිලේ
නවාතැන් නොමිලේ
වාර්ශික ප්රසාද දීමනා
නිවාඩු දීමනා
සුදුසුකම්
අපොස සා.පෙළ දක්වා අද්යාපනය
රැකියා පළපුරුද්ද අමතර සුදුසුකමකි.