MD COMPUTERS.LK අප ආයතනයේ අලෙවි සහකාර තනතුර සදහා
පුහුණු / නුපුහුණු
වයස අවු.18ට වැඩි තරුණ, තරුණියන් සදහා රැකියා ඇබෑර්තු ඇත.
Salary - රු.35,000 + COMMISIONසිට ඉහළ
සුදුසුකම්
අ.පො.ස. සාමාන්‍යපෙළ දක්වා අධ්‍යාපනය
ඔබගේ අයදුම්පතත් 0716674141 අපගේ whatsapp අංකයට අදම යොමු කරන්න.