අළවි සහයකයින්/වික්රය නියෝජිතයින් අවශ්‍යය – Maharagama Branch
APPLE THREAD COMPANY (Pvt) Ltd
අප ආයතනයට අනුබද්ධ මහරගම නුල් අළවි මධ්‍යස්ථානය සඳහා දක්ෂ අළවි සහයකයින් / නියෝජිතයින් බඳවා ගනු ලැබේ.
වැටුප් පරාසය:
Rs. 55,000 – Rs. 75,000 (මාසික ආදායම)
අමතර දීමනා
වාර්ෂික උසස්වීම් අවස්ථා
අවශ්‍යතා:
මහරගම අවට පදිංචි අය සඳහා විශේෂ වාසිය
සුහදශීලී, කාර්යනාමී, කටයුතු කරගන්න පුළුවන් අය
අත්දැකීම අවශ්‍ය නොවේ (Training ලබා දේ)
කාර්යභාර:
මෝටර්සයිකල් නුල් බෙදා හැරීම
සාප්පුවලින් ඇණවුම් එකතු කිරීම
ගිණුම් හා පාරිභෝගික සේවා කටයුතු කිරීම
අවශ්‍ය ලිපි පත්:
NIC පිටපත
Bank Account Details
G R Certificate
Police Report
අයදුම් කිරීමට:
WhatsApp / Call: 077 390 0032