🏷️ තනතුර:
Retail විකුණුම් සහායක(ය) – New Liyanage Hardware (අංගොඩ, කොළඹ)
විස්තර
ආයතනය: New Liyanage Hardware
ස්ථානය: අංගොඩ, කොළඹ
සේවා වර්ගය: පූර්ණ කාලීන (Full Time)
තනතුර: Retail විකුණුම් සහායක(ය)
මාසික වැටුප්: රු. 70,000 – 90,000
වයස සීමාව: 18 – 40
සේවා වේලාව: පෙ.ව. 8.00 – ප.ව. 6.00 (සති 6)
තනතුරේ විස්තරය
අංගොඩ ප්‍රදේශයේ ඉහල මට්ටමේ Hardware Showroom එකක් වන New Liyanage Hardware වෙත කාර්යක්ෂම සහ උනන්දු Retail විකුණුම් සහායකයන් අවශ්‍ය වේ.
කාර්ය භාර:
Showroom එකට පැමිණෙන පාරිභෝගිකයන්ට සේවය ලබාදීම
නිෂ්පාදන විස්තර පැහැදිලි කිරීම (සමෙන්ට්, වානේ, පාන්ට්, Bathware ආදිය)
බිල් කිරීම සහ මුදල් කළමනාකරණය
නිෂ්පාදන සැලසුම් කිරීම, මිල ලේබල් කිරීම සහ Showroom පිරිසිදු තත්ත්වය පවත්වා ගැනීම
ගබඩා සහ බෙදාහැරීම් කණ්ඩායම සමඟ සම්බන්ධ වීම
අවශ්‍යතා:
වයස අවුරුදු 18 – 40 අතර විය යුතුය
O/L හෝ A/L (Hardware / Showroom අත්දැකීම වාසියක්)
සිංහල සන්නිවේදන දක්ෂතාවය (English දැනුම වාසියක්)
විශ්වාසදායී, කාර්යක්ෂම හා පාරිභෝගික සේවාවට කැප වූ පුද්ගලයෙකු විය යුතුය
අයදුම් කිරීම සඳහා:
ඔබගේ නම + ප්‍රදේශය + අත්දැකීම් අවුරුදු ikman message හෝ WhatsApp හරහා එවන්න.
📞 011 257 8949 / 011 241 9252
🏷️ Title:
Retail Sales Assistant – New Liyanage Hardware (Angoda, Colombo)
Job Details
Company: New Liyanage Hardware
Location: Angoda, Colombo
Job Type: Full Time
Position: Retail Sales Assistant
Salary: Rs. 70,000 – 90,000 per month
Age Limit: 18 – 40 years
Working Hours: 8.00 AM – 6.00 PM (6 days per week)
Job Description
We are looking for energetic and motivated Retail Sales Assistants to join our team at New Liyanage Hardware, one of the leading hardware showrooms in the Angoda area.
Responsibilities:
Welcome and assist customers in the showroom
Handle product inquiries and explain product features (cement, steel, paint, bathware, etc.)
Manage billing and cash handling
Arrange and label products on shelves
Coordinate with store and delivery staff
Maintain cleanliness and order in the showroom
Requirements:
Age between 18 – 40 years
G.C.E. O/L or A/L (Sales experience preferred)
Friendly personality and good communication in Sinhala (English is an advantage)
Honest, punctual, and customer-focused attitude
How to Apply:
Send your Name + Area + Years of experience via ikman message or WhatsApp to:
📞 011 257 8949 / 011 241 9252

- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Office Assistant
Global HR Solutions (Pvt) Ltdරු 40,000 - 45,000සාමාජිකයාකොළඹ, කාර්යාල පරිපාලන හා මෙහෙයුම්දින 18
Office Assistant
Global HR Solutions (Pvt) Ltdරු 40,000 - 45,000සාමාජිකයාකොළඹ, උදව්කරුදින 18
Office Assistant
DP PACKAGINGකොළඹ, කාර්යාල පරිපාලන හා මෙහෙයුම්දින 3
Sales Assistant
Private Posterකොළඹ, විකුණුම් සහ අලෙවිකරණයදින 35
