අවම සුදුසුකම්
*අ.පො.ස සා/පෙළ සමත්
*අවම වසරක සේවා පලපුරුද්ද
*වයස 18-30 අතර
*ප්රදේශය කොළඹ -12
අපෙන් ඔබට
*සුහදශීලී වැඩ පරිසරයක්
*ඔබේ වෘත්තීය ජීවිතයේ දියුණුව සහ ඉදිරියට යාමට අවස්ථාවක්
*ඔබේ කුසලතා පුහුණු කිරීම සහ අඛණ්ඩ අභිවෘද්ධිය