පළකර ඇත්තේ
Akalanka Ranasinghe
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
කිරුලපන පිහිටා ඇති Panthera Styles නිමි ඇදුම් වෙළඳ ආයතනයට විකුණුම් සහකාරියන් යන තනතුර සඳහා ඇබෑර්තු ඇත.
තනතුර:
විකුණුම් සහකාරියන්
සුදුසුකම්:
- වයස අවුරුදු 18 සිට 35 දක්වා
- සුහදශීලී ආකල්ප සහිත ක්‍රියාශීලි
- විකුණුම් ක්ෂේත්රයේ පෙර පළපුරුද්ද තිබීම අමතර වාසියක් වනු ඇත.
- පුහුණු හා නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
- ETF /EPF සහිත 35,000 – 45,000 අතර
- වසරට දෙවරක් ප්‍රසාද දීමනා
- විකුණුම් කොමිස්
- රක්ෂනාවරන
- ස්ථිර වැටුපක් සමග අමතර වරප්‍රසාද රැසක් සමග ඉහල ආදායමක්.
ඔබේ විස්තර
(CV) විද්‍යුත් තැපෑල වෙත යවන්න - careers@pantherastyles.lk
විමසන්න 0742697472
We are a well-established, reputed clothing company and currently searching for below post
Looking for self-motivated dynamic and energetic young candidate for our Kirulapone outlet
Sales Assistant (Female)
Candidate Profile
- Possess minimum GCE O/L qualifications
- Age between 18 - 30 years
- Ability to work during weekends
- Ability to communicate and attract customers
- Professional behavior and good customer service
- Good communication skills
An attractive remuneration package along with sales based incentives and other fringe benefits awaits the right candidates.
Please forward your Curriculum Vitae (CV) along with contact details for careers@pantherastyles.lk and do not forget to enter the preferred outlet in the subject line