ඔබ දක්ශ කුසලතා වලින් හෙබි රැකියා අපේක්ශාවෙන් සිටින මනා පෞර්ශත්වයෙන් හෙබි තරුණයෙක් හෝ තරුණීයක් නම්,
කඩවත නගරයේ නිමි ඇදුම් ක්ශේත්‍රයේ උසස් ආයතනයක් වන අප ආයතනය සමග එක් වීමට ඔබගේ අයදුම්පත පහත තනතුරු සදහා යොමු කරන්න.
1. මුදල් අයකැමි
2.මුදල් අයකැමි සහායක/සහායිකා
3.අලෙවි සහායක/සහායිකා
සුදුසුකම්,
- වයස අවුරුදු 18-30
- අ.පො.ස සා/පෙළ හෝ උසස් පෙළ සදහා පෙනි සිටි
ආකර්ශනීය වැටුප් හා අනෙකුත් දිමනා ඇතුළත් වේ.
කඩවත නගරයට ආසන්නව වාසය කිරිම අනිවාර්ය සුදුසුකමක් වේ.
විමසීම් : 070-5956840
( Whatsapp ) 070-5956840
Office no : 0112-920573