නේවාසික බිම් කොටසක් සහ ව්යාපාරික බිම් කොටසක් විකිනිමට
දඹූල්ල කන්ඩලම පාරට (බකමූණ පාර) මුහුනලා
පොලී රහිතව පහසු ගෙවීමේ ක්රමයට ඔබටත් බිම්කොටසක්
නේවාසික බිම් කොටසෙහි පර්චසය රු 257,500 -
ව්යාපාරික බිම් කොටසෙහි පර්චසය රු 587,500 -
2 කෙනෙකුට පමනක් අවස්ථාව ඇත.
දඹූල්ල මහ නගරසභා සීමවෙන්
සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත බිම් කොටස් අපෙන්...
✅ දඹූල්ල නගරයට 5Km
✅ජලය
✅විදුලිය
✅සින්නක්කර ඔප්පු
✅තාර යෙදූ පුලුල් මාර්ග
✅මූලික ගෙවීම 25% ඉතිරිය මාස 24 ක් පොලී රහිතව ගෙවන්න,නැත්නම් අවුරුදු 5 කින් ටික ටික ගෙවන්න ගන්න
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
වසර 26ක දේපල වෙළඳාමේ දැවැන්ත මෙන්ම විශ්වාසවන්ත නාමය Prime Lands වෙතින්.....