දඹූල්ල කන්ඩලම පාරට මුහුනලා ....
දඹූල්ල මහ නගරසභා සීමවෙන් ....
නේවාසික බිම් කොටසක් සහ ව්‍යාපාරික බිම් කොටසක් පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට .....
2 කෙනෙකුට පමනක් අවස්ථාව ඇත.
නේවාසික බිම් කොටසෙහි පර්චසය රු 257,500 - පර්චස් 11.2
ව්‍යාපාරික බිම් කොටසෙහි පර්චසය රු 587,500 - පර්චස් 15
✅ දඹූල්ල නගරයට 5Km
✅ජලය
✅විදුලිය
✅සින්නක්කර ඔප්පු
✅තාර යෙදූ පුලුල් මාර්ග
✅ක්‍රමයවත් කනු පද්ධතිය
✅මූලික ගෙවීම 25% ඉතිරිය මාස 24 ක් පොලී රහිතව ගෙවන්න,නැත්නම් අවුරුදු 5 කින් ටික ටික ගෙවන්න ගන්න
✅එක්වර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් ……..
වසර 26ක දේපල වෙළඳාමේ දැවැන්ත මෙන්ම විශ්වාසවන්ත නාමය Prime Lands වෙතින් ....