දඹූල්ල බකමූණ පාරට මුහුනලා නේවාසික බිම් කොටසක් සහ ව්යාපාරික බිම් කොටසක් ඉතිරිව ඇත.
දඹූල්ලෙන් වටිනාම බිම් කොටස් - මහ නගරසභා සීමවෙන්
නේවාසික බිම් කොටසෙහි පර්චසය රු 257,500 - පර්චස් 11.2
ව්යාපාරික බිම් කොටසෙහි පර්චසය රු 587,500 - පර්චස් 15
සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත බිම් කොටස්
✅ දඹූල්ල නගරයට 5Km
✅ජලය
✅විදුලිය
✅සින්නක්කර ඔප්පු
✅මූලික ගෙවීම 25% ඉතිරිය මාස 24 ක් පොලී රහිතව ගෙවන්න,නැත්නම් අවුරුදු 5 කින් ටික ටික ගෙවන්න ගන්න
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න