කොළඹ රත්මලාන පිහිටි පෞද්ගලික බෙදාහැරීමේ ආයතනයක් සඳහා සැහැල්ලු වාහන රියදුරන් බදවා ගනු ලැබේ.
📌වයස අවුරුදු 40ට අඩු
📌පිරිමි
📌පලපුරුද්දක් තිබීම විශේෂ සුදුසුකමකි
📌වලංගු රියදුරු බලපත්රයක් හිමි
📌කොළඹ මාර්ග පිළිබඳ දැනුමක් ඇති
📌වගකීමකින් හා විශ්වාසවත්තව සේවය කල හැකි
📌නාවාතැන් පහසුකම් ඇති
📌මාසිකව 70000/= දක්වා වැටුප් ( සේවය අනුව)
📌අතිකාල දීමනා ද සහිතව
📌අමතර සේවා ගාස්තු
📌ස්ථීර වු පසු රක්ෂණ ආවරණයක් ද ලැබේ