සැහැල්ලු රියදුරු මහතෙකු අත් උදවු සමග අවශ්‍යයි.
වයස අවුරුදු 22 ත් 57ත් අතර විය යුතුයි.
අවම වසර 2ක පළපුරුද්ද අවශ්‍යයි.
අවම වැටුප රුපියල් 70000/- වැඩි
සේවා කාලය 8 සිට 5.30 දක්වා 5.30 පසු අතිකල දීමනා