💼 තනතුර : සැහැල්ලු වාහන රියදුරු ඇබෑර්තු
💠 සුදුසුකම් :
【~】✪ කොළඹ/ගම්පහ අවට පදිංචිකරුවෙකු විය යුතුය.
【~】✪ වයස අවුරුදු 25-35 අතර විය යුතුය.
【~】✪ වලංගු සැහැල්ලු වාහන රියදුරු බලපත්රයක් හිමි විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සැහැල්ලු වාහන රිය පැදවීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ විස්තර ඇතුළත් ජීව දත්ත පත්රය පහත දුරකථන අංකයට WhatsApp මගින් යොමු කරන්න.
📳 දුරකථන අංකය : 0766586336 (WhatsApp)
📧 ඊ-මේල් ලිපිනය : lolc.ikman@gmail.com