ස්ථිර රැකියාවක් සොයන L.V. රියදුරන්ට විශේෂ අවස්ථාවක්!
📍 රැකියා ස්ථානය: මීගමුව
🚘 L.V. (සැහැල්ලු වාහන) රියදුරන් අවශ්‍යයි
💰 වැටුප: රු. 60,000 – 85,000 අතර
👤 වයස: අවුරුදු 18 – 50 අතර
🎁 ලැබෙන පහසුකම් හා දීමනා
✔️ අතිකාල දීමනා
✔️ පැමිණීමේ දීමනා
✔️ කාර්යසාධන දීමනා
✔️ EPF / ETF
✔️ වාර්ෂික බෝනස්
✔️ වැටුප් වැඩිවීමේ අවස්ථාව
✔️ නිවාඩු හිමිකම්
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
077 493 3574