ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ බෙදාහැරීමේ ආයතනයක් සඳහා වයස අවුරුදු 24-55 අතර සැහැල්ලු (ලොරි) වාහන රියදුරු මහතුන් අවශ්‍යයි.
📌 වැටුප: රු. 47,000
📌 දිවා ආහාර දීමනා
📌 කාර්ය මුර: උදේ 7.30 - හවස 5.30
📌 නිවාඩු: ඉරිදා සහ පොහොය දිනයන්
📝 අවශ්‍ය සුදුසුකම්:
✔️ සැහැල්ලු රියදුරු බලපත්‍රය තිබිය යුතුය
✔️ අවම වශයෙන් වසර 4ක රියදුරු පළපුරුද්ද තිබිය යුතුය
✔️ මනා සෞඛ්‍ය තත්වයක් පවතින්නා විය යුතුය
✔️ කොළඹ මාර්ග පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය
✔️ කැපවීම සහ උනන්දුවෙන් කටයුතු කිරීම
✔️ වගකීමෙන් සහ විශ්වාසවන්තව කටයුතු කිරීම
✔️ පොලිස් සහතිකයක් හෝ ග්‍රාමසේවක පදිංචි සහතිකයක් අවශ්‍යයි
📞 අමතන්න: 077 307 5112 /076 660 0334
📍 වත්තල ජා-ඇල අවට අවට පදිංචිකරුවන් සඳහා ප්‍රමුඛතාවය දෙනු ලැබේ.