💼 තනතුර : සැහැල්ලු වාහන රියදුරු
💠 සුදුසුකම් :
【~】✪ වලංගු රියදුරු බලපත්‍රයක් හිමි.
【~】✪ රියදුරෙකු ලෙස අවම වශයෙන් වසර 3ක පළපුරුද්දක් ඇති.
【~】✪ මනා සෞඛ්‍ය තත්වයකින් පසුවන.
【~】✪ මාර්ග පිළිබඳ මනා දැනුමක් ඇති.
【~】✪ වයස් පරතරය අවුරුදු 40 - 50 අතර.
【~】✪ Loading සහ Unloading හැකියාව ඇති.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ බර හා සැහැල්ලු වාහන නිරවද්‍යව හා ආරක්ෂිතව පැදවීම.
【~】✪ නිශ්චිත කාල සටහන් අනුගමනය කරමින් භාණ්ඩ ප්‍රවාහනය.
【~】✪ වාහනයේ නිතිපතා නඩත්තු කටයුතු සහ පිරිසිදු කිරීම සහතික කිරීම.
【~】✪ භාණ්ඩ Loading සහ Unloading කටයුතුවලදී සහයෝගය ලබාදීම.
【~】✪ මාර්ග රීති, ගමනාන්ත සහ ප්‍රවාහන ලියකියවිලි කළමනාකරණය.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ මාසික වැටුප: රු. 55,000 - 65,000 අතර.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
විකල්ප අයදුම් ක්‍රම:
"Careerslaksela@gmail.com" ඊ-මේල් ලිපිනයට ඔබේ CV යොමු කරන්න. (දැන්වීම පළ වූ දිනයේ සිට දින 14 ඇතුළත)
077 474 7411 අංකයට WhatsApp හරහා ඔබේ CV යොමු කරන්න.
පහත දුරකථන අංකවලට කතා කර තොරතුරු ලබා ගන්න.
#📳 දුරකථන අංකය : 071 397 3607 / 077 474 7411
# 📧 ඊ-මේල් ලිපිනය : Careerslaksela@gmail.com
www.laksela.lk
LLS | LAKSELA | SINCE - 1966
Gift, Electronic & Furniture Save Money Live Better