සැහැල්ලු වාහන රියදුරන්ට අවශ්‍යව ඇත.
* ඉංග්‍රීසි බස හැසිරවීම අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
* ආයතනය සතුව ඇති අනෙකුත් වාහන නිසි පරිදි නඩත්තු
කිරීමේ හැකියාව.
* වයස් සීමාව - අවුරුදු 45 දක්වා.
* ආකර්ශණීය වැටුප් සමග අනෙකුත් දීමනා.
Candidates who fit our profile are encouraged to apply :
Email : career@dubhe.lk
What’s App : 077 615 4996