ශ්‍රී ලංකාවේ දීප ව්‍යාප්ත කුරියර් ආයතනයක් සමග අත්වැල් බැද ගැනීමට ( පුහුණු/ නුපුහුණු ) ඔබටත් අනගි අවස්ථාවක්.. ඉක්මණින් බඳවා ගැනීම් කරනු ලැබේ.
අවම සුදුසුකම් සහිත ඔබත් වයස අවු. 18ට වැඩි, සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රක් හිමි අයෙක්නම් මෙම අවස්ථාව ඔබටයි.
ඔබ සදහා ස්ථිර රැකියවක් සමග රු. 60000.00 ත් රු. 70000.00 අතර ඉහල වැටුපක්. අප විසින් ඔබට ලබා දෙන දීමනා
* ආයතනය විසින් ලබා දෙන ඉලක්ක සපුරන්නේ නම් ලබා දෙන ඉහල අතිරේක දීමනා
අමතන්න,
076 478 1245
075 145 1245